ලෝක කුසලාන තරගාවලියේදී ආබාධවලට ලක්වුණු වනිදු හසරංග සහ මතීෂ පතිරණ යන ක්රීඩකයන් දෙදෙනාට, ඉදිරියේදී පැවැත්වෙන IPL 2026 තරගාවලියට සහභාගී වීමට නම් ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නියමිත ක්රීඩා සුදුසුකම් පරීක්ෂණ සමත්විය යුතුයි. ඒ වගේම NOC ලබාගන්නත් මේක සමත් වෙන්නම වෙනවා.
📰 Source: Read More

Discussion & Feedback