ප්රකට වනජීවී කැමරා ශිල්පී ඩග් ඇලන් මහතා නේපාලයේදී අභාවප්රාප්ත වුණා. සර් ඩේවිඩ් ඇටන්බරෝ සමඟ ‘බ්ලූ ප්ලැනට්’ වැනි කතා මාලාවල වැඩ කරලා ඔහු සම්මාන රාශියක් දිනාගෙන තිබෙනවා. කැමරාව පිටුපසින් වන සතුන්ගේ ලස්සනම දර්ශන ගෙනාවේ ඔහුයි. ඔහුගේ සේවය වනජීවී ලෝලීන්ටත් කලාකරුවන්ටත් කවදත් අමතක නොවෙයි.
📰 Source: Read More

Discussion & Feedback