වට්ස්ඇප් සමාගම විසින් වයස අවුරුදු 13ට අඩු ළමයින් වෙනුවෙන් දෙමාපියන්ට පාලනය කළ හැකි ගිණුම් හඳුන්වා දීමට කටයුතු කරනවා. මේකෙදි මැසේජ් සහ කෝල් කිරීමේ හැකියාව විතරක් ලැබෙන අතර, දෙමාපියන්ට PIN එකක් දාලා, කවුරුන් සමග කතා කරන්නද, මොන ගෘප් වලට සම්බන්ධ වෙන්නද කියන දේවල් තීරණය කරන්න පුළුවන්. ඒ වගේම ළමයින් කරන දේවල් ගැන දැනුවත් වෙන්නත් පුළුවන්.
📰 Source: Read More

Discussion & Feedback