බීබීසී මාධ්‍යවේදී ජෙසිකා පාකර් 1986 දී චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ සිදුවූ පිපිරීමෙන් පසු අතහැර දැමූ ප්‍රිප්යට් නගරයට ගොස් තිබෙනවා. මේක ලෝකයේ ඇතිවූ දරුණුම න්‍යෂ්ටික අනතුරක් නිසා මිනිසුන්ව ඉවත් කරපු නගරයක්. ඒ වගේම, අදටත් මේ නගරය මිනිසුන්ට පදිංචියට නුසුදුසු තත්ත්වයේ පවතිනවා.
📰 Source: Read More

Discussion & Feedback