c/Local News • OIO.LK Posted 6 months ago Local News ලොව පුරා මානසික ආබාධ සහිත පුද්ගලයන් බිලියන 1.2ක් – නව අධ්‍යයනයක් 2023 වසරේදී ලොව පුරා මානසික ආබාධ සහිත පුද්ගලයන් බිලියන 1.2ක් පමණ සිටින බව නව අධ්‍යයනයක් පවසනවා. 1990 සිට මෙම සංඛ්‍යාව 95.5%කින් ඉහළ ගොස් තිබෙනවා. මෙම වැඩිවීමට ප්‍රධාන හේතුව ජනගහන වර්ධනය සහ වයස්ගත වීම බව විශේෂඥයෝ පෙන්වා දෙනවා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback