c/Foreign News • OIO.LK Posted 6 months ago Foreign News ලොරියක් කැඩී යාමෙන් සහරා කාන්තාරයේ පිපාසයෙන් 50ක් පමණ මිය යයි සහරා කාන්තාරයේදී ලොරියක් කැඩී යාම නිසා පුද්ගලයන් 50ක් පමණ පිපාසයෙන් මිය ගොස් තිබෙනවා. බේරුණේ දෙන්නෙක් පමණයි. ඔවුන් කිලෝමීටර් 50කට වැඩි දුරක් කාන්තාරය හරහා ගමන් කර බලධාරීන්ට දැනුම් දී තිබෙනවා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback