ලෙබනනයේ තිබුණු ජේසුස් වහන්සේගේ ප්රතිමාවකට හානි කිරීම සම්බන්ධයෙන් ඊශ්රායල හමුදාවේ සොල්දාදුවන් දෙදෙනෙකුට දඬුවම් ලබා දී තිබෙනවා. ඔවුන් දෙදෙනාව සටන් රාජකාරි වලින් ඉවත් කරන අතර දින 30ක හමුදා රැඳවුම් නියෝගයක් ද ලබා දෙන බව ඊශ්රායල හමුදාව පවසනවා.
📰 Source: Read More

Discussion & Feedback