ප්රසිද්ධ නළු ලියනාඩෝ ඩිකැප්රියෝ, ඩේවිඩ් ඇටන්බරෝ මහතාට සුබ උපන්දිනයක් පවසා තිබෙනවා. ඉන්ස්ටග්රෑම් හරහා පණිවිඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ, පරිසරවේදියෙකු වන ඩේවිඩ් ඇටන්බරෝගේ 100 වැනි උපන්දිනය සැමරීමට තමන්ද එක්වන බවයි. මේ වෙනුවෙන් රාජකීය පවුලේ සාමාජිකයන් සහ තවත් බොහෝ තරුද සුබ පැතුම් එක්කර තිබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback