ලිට්රෝ ගෑස් සමාගම විසින් 2026 අප්‍රේල් 6 වැනිදා සිට දිස්ත්‍රික්ක අනුව නව LP ගෑස් මිල ගණන් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, දිවයිනේ ඇතැම් ප්‍රදේශවල 12.5kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5,100 ඉක්මවා යන බව සඳහන් වෙනවා. මේක ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන් Newswire වෙබ් අඩවියෙන්.
📰 Source: Read More

Discussion & Feedback