යුෆෝරියා සංගීතය හැදූ ලැබ්රින්ත්, ඊයේ රෑ Instagram පෝස්ට් එකක් දාමින් කිව්වා ‘මට මේ කර්මාන්තය එපා වෙලා තියෙන්නේ’ කියලා. ඒකෙදි එයා HBO එකටයි, එයාගෙ රෙකෝඩ් ලේබල් එකටයි බැනලා තිබුනා. ලැබ්රින්ත් තවදුරටත් සංගීතය පැත්තෙ වැඩ කරන්න අදහසක් නෑ වගේ පේනවා.
📰 Source: Read More

Discussion & Feedback