ලාෆ්ස් ගෑස් සමාගම අද (2026 අප්‍රේල් 05) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ එල්පී ගෑස් සිලින්ඩරයක නැවත පිරවීමේ මිල වැඩි කර තිබෙනවා. ඒ අනුව කිලෝ 12.5ක සිලින්ඩරයක මිල රු. 5,700ක් දක්වා ඉහළ ගොස් ඇත. මේක ගැන වැඩි විස්තර දැනගන්න ‘නිව්ස්වයර්’ වෙබ් අඩවිය බලන්න.
📰 Source: Read More

Discussion & Feedback