වේමෝ සමාගම මගින් ඔවුන්ගේ රොබෝ ටැක්සි සේවා පරීක්ෂණ කටයුතු ලන්ඩන් නුවර ආරම්භ කරලා තියෙනවා. මේක සාර්ථක වුණොත්, බ්‍රිතාන්‍ය රජයේ අනුමැතිය ලැබුණ ගමන්ම වාණිජමය සේවාව පටන් ගන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් ලන්ඩන්වලත් ඉක්මනටම රියදුරෝ නැති ටැක්සි සේවාවක් දකින්න පුළුවන් වෙයි.
📰 Source: Read More

Discussion & Feedback