c/Local News • OIO.LK Posted 5 months ago Local News ලංකා සතෝසා අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ 18ක මිල අඩු කරයි වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ලංකා සතෝසා මගින් අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ 18ක මිල අඩු කර ඇති බවයි. මෙම මිල අඩු කිරීම් ජනතාවට සහනයක් ලබා දීමේ අරමුණින් සිදු කර ඇත. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback