ප්රකට රොක් සංගීත කණ්ඩායමක් වන Pink Floyd හි ගිටාර් වාදක ඩේවිඩ් ගිල්මෝර් විසින් භාවිත කළ ගිටාරයක් ඩොලර් මිලියන 14.6 ක වාර්තාගත මිලකට අලෙවි වී තිබෙනවා. මෙම ගිටාරය ‘Dark Side of the Moon’ ඇතුළු ඔවුන්ගේ ජනප්රිය ගීත කිහිපයකදීම භාවිත කර ඇති බවයි වාර්තා වෙන්නේ. මේක සංගීත ලෝලීන් අතර කතාබහට ලක්වෙලා තියෙන දෙයක්.
📰 Source: Read More

Discussion & Feedback