මේ පාර මොස්කව්වල තියෙන සෙනසුරාදා පෙළපාලියේදී අවුරුදු විස්සකටත් වැඩිකාලෙකින් පළවෙනි පාරට යුධ ටැංකි වගේ හමුදා උපකරණ පෙන්නන්නේ නැහැ කියලයි ආරංචි. ඒ වෙනුවට ඉන්නේ සොල්දාදුවෝ විතරයි. මේකෙන් පේන්නේ යුක්රේන යුද්ධය රුසියාව හිතපු විදියට සාර්ථකව යන්නේ නැහැ කියලයි විශ්ලේෂකයෝ කියන්නේ.
📰 Source: Read More

Discussion & Feedback