c/Sports • OIO.LK Posted 6 months ago Sports රොස් රිවාස් අයිසීසී මණ්ඩලයට ස්වාධීන අධ්යක්ෂවරියක් ලෙස පත් වෙයි ආචාර්ය රොස් රිවාස් මහත්මිය අයිසීසී මණ්ඩලයට ස්වාධීන අධ්යක්ෂවරියක් ලෙස පත් කර තිබෙනවා. ඇයගේ මූලික ධුර කාලය වසර තුනක් වන අතර, එය උපරිම වශයෙන් තවත් වසර තුනක් දක්වා දීර්ඝ කළ හැකියි. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback