Uber Autonomous Solutions කියන අංශය හරහා රොබෝ රථ, ස්වයං-ක්‍රියාකාරී ට්‍රක් රථ සහ පදික වේදිකාවල භාණ්ඩ බෙදාහරින රොබෝ ව්‍යාපාර වලට අවශ්‍ය මෘදුකාංග සහ සේවා සැපයීමට Uber සමාගම සූදානම් වෙනවා. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ රොබෝ රථ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න අවශ්‍ය හැමදේම එකම තැනකින් ලබාදෙන එකක් බවයි.
📰 Source: Read More

Discussion & Feedback