බීජිං අර්ධ මැරතන් තරගයේදී රොබෝවරු පෙර වසරවලට වඩා වේගවත් කාලයක් වාර්තා කරමින් මිනිසුන්ගේ වාර්තා අභිබවා ගොස් තිබෙනවා. පසුගිය වසරේදී වේගවත්ම රොබෝවරයා තරගය නිමා කළේ පැය දෙකකුත් විනාඩි 40කුත් ගත කරමින්. මේ වසරේදී ඔවුන් එම කාලය බොහෝ සෙයින් අභිබවා ගොස් තිබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback