c/Foreign News • OIO.LK Posted 7 months ago Foreign News රොබෝවරු කුණු කසළ ව්‍යාපාර වලට, සේවක හිඟයට විසඳුමක් ලෙස කුණු කසළ වර්ග කිරීමේ කටයුතු වලට දැන් දැන් රොබෝවරු යොදවන්න පටන් අරන් තියෙනවා. මේකෙ ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ සේවකයන් හොයාගන්න අමාරු වීම. ඉතින් මිනිස්සුන්ට කරන්න අමාරු වැඩ ටික දැන් රොබෝලා තමයි කරන්නේ. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback