රොබ් රයිනර්ගේ සිනමා දිවියට උපහාරයක් ලෙස පැවති 98 වැනි ඇකඩමි සම්මාන උළෙලේදී ඔහුගේ හිතවතුන් රැසක් එකතු වුණා. ඒත් 1986 දී රයිනර්ගේ ‘Stand by Me’ චිත්රපටයේ රඟපෑ කෝරි ෆෙල්ඩ්මන්ට ආරාධනා කරලා තිබුණේ නැහැ. ඒ ගැන ඔහු කිව්වේ ‘ඒක ඉතින් එහෙම තමයි’ කියලා.
📰 Source: Read More

Discussion & Feedback