රොබ්ලොක්ස් සමාගම විසින් ළමුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නව යාවත්කාලීන කිරීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව වයස අවුරුදු 5-9 අතර ළමයින් සඳහා ‘රොබ්ලොක්ස් කිඩ්ස්’ ගිණුම් සහ 9-15 අතර යෞවනයන් සඳහා ‘රොබ්ලොක්ස් සෙලෙක්ට්’ ගිණුම් හඳුන්වා දීලා තියෙනවා. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ළමයින්ට සුදුසු ගේම්ස් සහ චැට් කිරීමේ අවස්ථා ලබා දීමයි.
📰 Source: Read More

Discussion & Feedback