රොබට් මුගාබේ ගේ පුතා වන බෙල්ලර්මයින් මුගාබේ සහ තවත් කෙනෙකුට දකුණු අප්රිකාවේදී ඝාතන තැතක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙලා. මේ සිද්ධිය වෙලා තියෙන්නේ 23 හැවිරිදි තරුණයෙකුට වෙඩි තැබීමක් සම්බන්ධයෙන්. චෝදනා සම්බන්ධයෙන් විත්තිකරුවන් තවම කිසිවක් ප්රකාශ කරලා නැහැ.
📰 Source: Read More

Discussion & Feedback