60 දශකයේ ජනප්රිය සංගීත කණ්ඩායමක් වූ ‘ද රොනෙට්ස්’ හි අවසන් සාමාජිකාව වන නෙඩ්රා ටැලේ රොස් අභාවප්රාප්ත වූ බව වාර්තා වෙනවා. ඇය රොක් ඇන්ඩ් රෝල් ශාලාවේ ගෞරවයට පාත්ර වූ කෙනෙක්. ඇයගේ වියෝව ගැන රොනෙට්ස් කණ්ඩායමේ ෆේස්බුක් පිටුවේ පළ කර තිබුණා. ඇයට වයස අවුරුදු 80ක්.
📰 Source: Read More

Discussion & Feedback