රෙබෙල් විල්සන් කියන නිළියට, එයාගේ අධ්යක්ෂණ මංගල චිත්රපටය වන ‘The Debut’ එකේ ප්රධාන නිළියට හිරිහැර කළා කියලා චෝදනා එල්ල වෙලා. ඒක නිසාම සිඩ්නි අධිකරණයක පැවති නඩු විභාගයකට ඊයේ (සඳුදා) ඇය පෙනී සිටියා. මේ නඩුව ඇය විසින් අධ්යක්ෂණය කල චිත්රපටයේ ප්රධාන නිළිය වන චාලට් මැක්ඉන්නෙස් විසින් ගොනු කර තිබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback