බ්ලැක් බෙයාර් සහ ආටිස්ට්ස් ඉක්විටි ආයතන එක්වෙලා තිරගත වීමට නියමිත ‘A Woman in the Sun’ චිත්රපටය නිෂ්පාදනය කරනවා. මේකේ රෙනී සෙල්වෙගර්, සිසි ස්පේසික් වගේම තරුණ නිළි මියා ත්රිපල්ටන් රංගනයෙන් දායක වෙනවා. චිත්රපටයේ කතාව යන්නේ නැන්ටකට් වල බාර්ඩෙන්ඩර් කෙනෙක් විදියට වැඩ කරන ක්ලෙයාර් කීටින් කියන කාන්තාවගේ ජීවිතය වටා.
📰 Source: Read More

Discussion & Feedback