රුසියාවට ආරක්ෂක නිලධාරීන් ලෙස පුහුණුවට යන බව පවසා රැගෙන ගිය දකුණු අප්රිකානු ජාතිකයන් පිරිසක් යුක්රේන යුද්ධයේ පෙරමුණට යොදවා තිබෙනවා. ඒ අයව නිදහස් කරගැනීමට උදව් කිරීම ගැන දැන් දකුණු අප්රිකාවේ ජනාධිපතිවරයා රුසියානු ජනාධිපති පුටින්ට ස්තූති කරලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback