c/Foreign News • OIO.LK Posted 9 months ago Foreign News රුසියාව සහ යුක්රේනය සොල්දාදුවන් 1,000කට අධික මළ සිරුරු හුවමාරු කර ගනී රුසියාව සහ යුක්රේනය සොල්දාදුවන් 1,000කට වැඩි පිරිසකගේ මළ සිරුරු හුවමාරු කර ගත් බව වාර්තා වෙනවා. මේ අතර යුක්රේනයේ ප්රධාන සාකච්ඡාකරු ජිනීවා නුවරදී ඇමරිකානු සාම නියෝජිතයන් සමග සාකච්ඡාවක නිරත වුණා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback