මැද පෙරදිග ගැටුම් තත්ත්වයත් සමග ලෝක වෙළෙඳපොළේ ඉන්ධන සැපයුමට බාධා එල්ල වෙද්දී, ශ්‍රී ලංකාව රුසියාවෙන් ඉන්ධන ලබාගැනීමට කටයුතු කරනවා. බලශක්ති අමාත්‍යවරයා පවසන්නේ රුසියාව සමග පැවති සාකච්ඡා සාර්ථකව අවසන් වූ බවයි. ඉදිරියේදී ඉන්ධන හිඟයකින් තොරව රටේ අවශ්‍යතා සපුරාලීමට හැකිවනු ඇතැයි ඔහු විශ්වාසය පළ කරනවා.
📰 Source: Read More

Discussion & Feedback