යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා වල නිරත වන අය අතර සර්හී කිස්ලිට්සියා ද සිටිනවා. මේ වෙනකොට යුද්ධය පස්වෙනි අවුරුද්දටත් එළඹෙමින් පවතිනවා. රුසියානු නිලධාරීන් සමග එක මේසයක වාඩිවෙලා සාකච්ඡා කිරීම තමන්ට කොහොමද දැනෙන්නේ කියල ඔහු බීබීසීයට කියලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback