රුසියාව යුක්රේන ළමයින් බලහත්කාරයෙන් පිටුවහල් කිරීම මානව හිමිකම් කඩ කිරීමක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. මේකෙ මුල ඉඳන්ම පුටින්ගෙත් සම්බන්ධයක් තියෙනවා කියලයි ආරංචි වෙන්නෙ. දරුවන්ව අරන් ගිහින් තියෙන්නෙ එයාලගෙ අයිතිවාසිකම් නැති කරලා කියලා තමයි චෝදනාව.
📰 Source: Read More

Discussion & Feedback