යුක්රේනයේ සටන් කිරීම සඳහා කෙන්යානු ජාතිකයන් 1,000 ක් පමණ බඳවාගෙන ඇති බවට සැක කෙරෙනවා. බොහොමයකට වංචනික පොරොන්දු දී රැගෙන ගිහින් තියෙන්නේ කියලයි ආරංචි වෙන්නේ. දැන් රුසියාව එකඟ වෙලා තියෙනවා කෙන්යානු අයව තවදුරටත් යුද්ධයට යොදාගන්නේ නැහැ කියලා.
📰 Source: Read More

Discussion & Feedback