c/Foreign News • OIO.LK Posted 6 months ago Foreign News රුසියාව යුක්රේනයට දියත් කළ ප්රහාරවලින් එක් අයෙක් මරුට, බොහෝ දෙනෙක් තුවාල රුසියාව යුක්රේනයට එල්ල කළ දැඩි ප්රහාර මාලාවකින් එක් අයෙක් මිය ගොස් ඇති අතර තවත් 21 දෙනෙක් තුවාල ලබා ඇත. තුවාල ලැබූවන් අතර වයස අවුරුදු 15 ක පිරිමි ළමයෙක් ද වන අතර කියෙව්හි සියලුම දිස්ත්රික්කවලින් හානි වාර්තා වේ. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback