c/Foreign News • OIO.LK Posted 6 months ago Foreign News රුසියාව කියෙව් අගනුවරට තවත් ප්රහාර එල්ල කරන බවට තර්ජනය කරයි, විදේශිකයන් පිටව යන ලෙසට නියෝග කරයි සෙනසුරාදා රාත්රියේ යුක්රේන අගනුවරට එල්ල වූ යුද්ධයේ දරුණුතම ගුවන් ප්රහාරයෙන් පසුව රුසියාව තවත් ප්රහාර එල්ල කරන බවට තර්ජනය කර තිබෙනවා. එමෙන්ම විදේශිකයන්ට කියෙව් නුවරින් පිටව යන ලෙසට ද රුසියාව නියෝග කර තිබෙනවා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback