රුසියාවේ අභ්‍යන්තර ඉන්ධන මිල ස්ථාවර කිරීමේ අරමුණින් අප්‍රේල් පළවෙනිදා සිට පෙට්‍රල් අපනයනය තහනම් කිරීමට තීරණය කරලා. රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන විදියට මේ තහනම නිසා දේශීය ඉන්ධන මිල ගණන් පාලනය කරගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් බලමුකො මොකද වෙන්නේ කියලා.
📰 Source: Read More

Discussion & Feedback