යුක්රේනයට එරෙහිව රුසියාව දියත් කරන යුද්ධයට සටන් කිරීම සඳහා කෙන්යානු ජාතිකයන් 1000ක් පමණ බඳවාගෙන ඇති බව වාර්තා වෙනවා. මෙම පිරිස රුසියානු හමුදාවට බැඳවීම සම්බන්ධයෙන් කෙන්යාවේ පුද්ගලයෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු තරුණයන් රවටා යුද්ධයට යැවීමට කටයුතු කර ඇති බවයි කියන්නේ.
📰 Source: Read More

Discussion & Feedback