යුක්රේනය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් රුසියාවේ බොරතෙල් අපනයන හැකියාවෙන් 40%කට අධික ප්‍රමාණයක් මේ වන විට නතර වී තිබෙනවා. රොයිටර් පුවත් සේවය වාර්තා කරන අන්දමට මෙය රුසියානු තෙල් නිෂ්පාදනයට බරපතල ලෙස බලපා ඇති බවයි පැවසෙන්නේ. මෙම ප්‍රහාරය නිසා තෙල් නිෂ්පාදන කර්මාන්තයට විශාල හානියක් සිදුවී ඇති බවටයි තොරතුරු ලැබෙන්නේ.
📰 Source: Read More

Discussion & Feedback