c/Foreign News • OIO.LK Posted 8 months ago Foreign News රුසියානු හමුදා ගුවන් යානයක් ක්රිමියාවේදී කඩා වැටී 29ක් මරුට රුසියානු බලධාරීන් පවසන්නේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් An-26 යානය කඳු බෑවුමක ගැටී අනතුරක් සිදුවී ඇති බවයි. මෙම අනතුරෙන් පුද්ගලයන් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ දැනටමත් ආරම්භ කර තිබෙනවා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback