රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ මහතා අද (03) උදෑසන නිල සංචාරයක් සඳහා දින තුනක සංචාරයක් සඳහා ලංකාවට පැමිණියා. ඔහු සමඟ නියෝජිත පිරිසක්ද පැමිණ සිටියා. මේ සංචාරය අතරතුරේදී දෙරටේ සෞඛ්‍ය ක්ෂේත්රයේ දියුණුව සහයෝගීතාවය ගැන සාකච්ඡා කිරීමට නියමිතයි.
📰 Source: Read More

Discussion & Feedback