එක්සත් ජනපදය රුසියාවට එරෙහිව පනවා තිබෙන සම්බාධක ලිහිල් කිරීමට තීරණය කිරීම යුක්රේන ජනාධිපතිවරයාගේ දැඩි විරෝධයට හේතු වී තිබෙනවා. ඔහු පවසන්නේ මෙය සාමය ළඟා කර ගැනීමට කිසිසේත්ම උපකාරී වන්නේ නැහැ කියලයි. මිත්ර පාර්ශවකරුවන් බිය වන්නේ සම්බාධක ලිහිල් කිරීමෙන් යුද්ධය තවත් දිගු විය හැකි බවයි.
📰 Source: Read More

Discussion & Feedback