රුසියානු සංචාරකයෙක් නවාතැන් ගෙන සිටියදී රුපියල් 620,000ක මුදලක් සොරකම් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් 19 හැවිරිදි තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන බවයි වාර්තා වෙන්නේ.
📰 Source: Read More

Discussion & Feedback