රුසියාව සහ යුක්රේනය අතර ඇතිවූ යුද්ධයේදී ඝානා ජාතිකයන් 55 දෙනෙකු පමණ මියගොස් ඇති බව වාර්තා වෙනවා. මෙය අප්රිකානු රටකින් යුද්ධයේදී සිදුවූ විශාලතම ජීවිත හානිය ලෙසයි සැලකෙන්නේ. මේ වන විටත් තවත් බොහෝ පිරිසක් අතුරුදන්ව ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback