ස්වීඩන් වෙරළාරක්ෂක බළකාය විසින් පරීක්ෂා කිරීමේදී ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කළ බවට සැකපිට Sea Owl One නමැති නෞකාවේ නායකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු රුසියාවට සම්බන්ධ නැව් සමූහයකට අයත් නෞකාවක නායකයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් ස්වීඩන් බලධාරීන් පරීක්ෂණ පවත්වනවා.
📰 Source: Read More

Discussion & Feedback