යුක්රේනයේ සපොරීෂියා ප්‍රදේශයේ සිදුවූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වෙලා. ඊට අමතරව වයස අවුරුදු 11 සහ 15ක ළමුන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබියදී මෙම ප්‍රහාරය එල්ල වී තිබීම විශේෂත්වයක්.
📰 Source: Read More

Discussion & Feedback