මධ්‍යධරණී මුහුදේ පාලනයෙන් තොරව ගමන් කරන ආක්ටික් මෙටාගාස් නමැති නෞකාව සම්බන්ධයෙන් කටයුතු කරන්නැයි ඉතාලිය ඇතුළු යුරෝපා සංගම් රටවල් නවයක්, යුරෝපා කොමිසමට දැනුම් දී තිබෙනවා. මේ නැව ඕනෑම වෙලාවක පුපුරලා යා හැකි තත්වයක පවතින බවටයි අනතුරු අඟවලා තියෙන්නේ.
📰 Source: Read More

Discussion & Feedback