රුවන්ඩාවේ හිටපු විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක් සහ ගායකයෙක් බන්ධනාගාරයෙන් නිදහස් කරන මොහොතේදී මියගොස් තිබෙනවා. ඔහු රජයට සහ පාලක රුවන්ඩන් දේශප්‍රේමී පෙරමුණට දැඩි ලෙස විරුද්ධ වු පුද්ගලයෙක්. ඔහු රජයේ ප්‍රතිපත්ති ගැන නිතරම විවේචනය කළා.
📰 Source: Read More

Discussion & Feedback