රුවන්ඩාව නියෝජනය කරන ක්රීඩිකාවක් වන උටගුෂිමානින්දේ වයස අවුරුදු 15යි දින 223 දී කාන්තා T20 තරඟයකදී ශතකයක් ලබාගනිමින් ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඇය T20 තරඟයකදී සිය මංගලාවතරණයේදීම ශතකයක් ලබාගත් පළමු කාන්තාව ලෙසද ඉතිහාසයට එක් වුණා.
📰 Source: Read More

Discussion & Feedback