රුවන්ඩාව නියෝජනය කරන ක්රීඩිකාවක් වන උටගුෂිමානින්දේ වයස අවුරුදු 15යි දින 223 දී කාන්තා T20 තරගාවලියකදී ශතකයක් ලබා ගනිමින් වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඒ වගේම ඇය T20 තරඟයකට පිවිසෙමින්ම ශතකයක් ලබාගත් පළමු කාන්තාව ලෙසත් ඉතිහාසයට එක් වුණා.
📰 Source: Read More

Discussion & Feedback