නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ අද (20) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කළ ප්‍රකාශයක් තරයේ ප්‍රතික්ෂේප කළේය. රුපියල් ලක්ෂ 12කට විට්ස් රථයක් ගෙන ඒමට හැකි බව තමා පැවසූ බවට විපක්ෂ නායකයා කළ චෝදනාව සනාථ කරන ලෙස ඔහු අභියෝග කළේය.
📰 Source: Read More

Discussion & Feedback