තායිලන්තයේ සිට පැමිණි ශ්‍රී ලාංකික මගියෙක් අඟහරුවාදා (26) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී රුපියල් කෝටි 83ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. රේගු නිලධාරීන් විසින් ඔහුගේ ගමන් මල්ලේ තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.
📰 Source: Read More

Discussion & Feedback