බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී රේගු නිලධාරීන් විසින් රුපියල් කෝටි 2.5ක් පමණ වටිනා ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 33 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු ඡායාරූප ශිල්පියෙක් වන අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ සිදුවෙමින් පවතිනවා.
📰 Source: Read More

Discussion & Feedback